Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

පුවත්

පුවත්

මතක්වෙන්නේ රතුපස්වල, රොෂේන් චානක හා ඇන්ටනිය 

මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගන්නේ ඔවුන් මර්දනය කිරීමේ අදහසින් නොව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දින ‘අරුණ’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. රටේ අනිකුත් මාධ්‍යවලට දූරකථනයෙන්වත් සම්බන්ධකර ගැනීමට බැරි ජනාධිපතිවරයා එම පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදීමේ අරුමයක් නැත….

පුවත්

වසා දමන්න ජනපති කී කාර්යාලය යළි ඇරලා 

■ ප්‍රියාශා හෙට්ටිහේවා ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයකට අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පසුගිය ආණ්ඩුව සමයේ නිර්මාණය කළ ව්‍යාපෘති කාර්යාල වසා දැමීමට වත්මන් ජනාධිපතිවරයා උපදෙස් දුන්න ද ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත එම කාර්යාල තවමත් ක්‍රියාත්මක බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසයි. පසුගිය…

පුවත්

ආණ්ඩුව ගැන ශ්‍රීලනිපයේ මත දෙකක් 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ජුලි 8 වන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී එක් කණඩායමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වීමටත් තවත් කණ්ඩායමක් පොදුජන පෙරමුණ තුළ සිටිමින් පක්ෂයේ සංවිධාන කටයුතු කළ යුතු බවටත් අදහස් දැක් වූ බව ශ්‍රී ලංකා නිදහස්…

පුවත්

භූගත ජලයට මීටර් 

කෘෂිකාර්මික කටයුතු නොවන වාණිජ කටයුතු සඳහා භූගත ජලය පාවිච්චි කිරීමේදී ඒ සඳහා ගාස්තු අය කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළව ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ජුලි 12 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේ ජල සම්පාදන…

පුවත්

චීන සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 200ක් වෙනුවට 500ක් ගන්න යයි 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක මුදල ඩොලර් මිලියන 500 දක්වා වැඩිකර ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව එහි අපගේ මූලාශ්‍ර තහවුරු කළේය. මෙම ඩොලර් මිලියන 500ක ණය…

පුවත්

ධීවර පවුල් 2533 කට රු.5000 සහනය නෑ 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා ධීවර කටයුතු කිරීමට නොහැකි වූ ධීවරයන් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව මීගමුවේ 2533ක් පමණ ධීවර පවුල්වලට ලැබී නැති බව එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍රන් අනිද්දාට පැවසීිය. සෘජු ධීවර පවුල්…

පුවත්

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා නිලධාරියෙක් 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පත්කර තිබේ. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කමල් රත්වත්තේ මිය යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහාය. විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මීට පෙර ශ්‍රී ලංකා…

පුවත්

සෙලන්දිවා ගොඩහේවාට 

කොළඹ හා ඒ අවට වටිනා රාජ්‍ය දේපල විකිණීම සඳහා ඇතිකර ඇති සෙලන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යටතට පත්කර තිබේ. ඒ බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරය ලබාදීම සඳහා සිදුකරන ලද අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේ ගැසට් පත්‍රය යටතේය. ඒ අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා…

පුවත්

පඬුවස්නුවරදී පොහොට්ටුව පරදී 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉරිපත් කළ අපේක්ෂකයා පරාජය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා තේරී පත් වී තිබේ. ඒ එම සභාවට සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජූලි 8 වන…

පුවත්

මොහාන්ගේ ආයතන ශෂීන්ද්‍රට දීලා 

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යටතේ තිබූ ආයතන තුනක් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ජනාධිපතිවරයා ලබාදී තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතන ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට…

පුවත්

ද්විත්ව පුරවැසි බැසිල්ගේ මන්ත්‍රීකම අභියෝගයට අභියෝගයට සැරසේ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජුලි 08 දින දිව්රුම් දුන් බැසිල් රාජපක්ෂට එසේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට වූ නීතිමය අභියෝගයක් කිරීම සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නීතිඥයන් පිරිසක් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අනිද්දාට වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අනිද්දා කළ විමසීමකදී මූලික…

පුවත්

වැඩිම මුදල් ප්‍රමාණය ජුනි 28 මුද්‍රණය කරලා 

■ පවිත්‍රා රූපසිංහ ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් දිනක් තුළ මුද්‍රණය කරන ලද විශාලතම මුදල් ප්‍රමාණය වන රුපියල් බිලියන 208.45 ක් මෙම ජුනි 28 වනදා මුද්‍රණය කර ඇති අතර ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවල සඳහන් වේ.. ජුනි අවසන් සතියට…

පුවත්

එල්ඕඑල්සී ගනුදෙනු විස්තර රක්ෂණ සංගමය ඉල්ලයි 

එල්ඕඑල්සී සමාගමේ කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ සියලු විස්තර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කිරීමට රක්ෂණ සේවක සංගමය තීරණය කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් අනිද්දාට පැවසීය. මෙම ඉල්ලීම කිරීමට යන්නේ එල්ඕඑල්සී සමාගමේ කොටස් මිලියනයක් එකක් රුපියල් 400කට වැඩි මිලකට…

පුවත්

70000කට වඩා එන්නත් පිට පාරෙන් ගිහින් 

■ පවිත්‍රා රූපසිංහ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ඖෂධ ගබඩාවෙන් බැහැරට ලබා දීමෙන් පසුව කිසිදු ආකාරයෙන් එන්නත් ගණන්දීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මේ දක්වා සිදුවී නැති බවත් ඒ අනුව 70,000කටත් වඩා කොවිඩ් එන්නත් ප්‍රමාණයක් පිට පාරෙන් ගොස් ඇති බවත් රසායනික වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි. ඔහු…

පුවත්

දළදා පෙරහැර ජනතා සහභාගිත්වයෙන් පෙරහැරේ යන අයට එන්නත් දෙති 

එළැඹෙන අගෝස්තු මාසයට නියමිත මහනුවර දළදා පෙරහැර සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විතව හා එය නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව ලබාදෙමින් පැවැත්වීමට තීරණය කර ඇත. ඒ අනුව දළදා පෙරහැර සඳහා සහභාගිවන කලාකරුවන් ඇතුළු අනිකුත් පිරිස එන්නත්කරණය දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ල තුළ මේ වනවිට ආරම්භ වී තිබේ. මේ සම්බන්ධයෙන් කරන…

පුවත්

අන්තිම කැමති පත්‍රයේ හා මහා භාරකරු ලැයිස්තුවේ ස්වර්ණාභරණ වෙනස් – විගණකාධිපති කියයි 

ශ්‍රීමා ඉන්ද්‍රානී ද සොයිසා මහත්මියගේ අන්තිම කැමති පත්‍රයේ සඳහන් නුගේගොඩ ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාවේ තැන්පත් කර තිබූ ස්වර්ණාභරණත් එය පරීක්ෂා කර ලැයිස්තුගත කර තිබුණු ලැයිස්තුවේ සඳහන් ස්වර්ණාභරණත් අතර වෙනස්කම් නිරීක්ෂණය වන බව විගණකාධිපතිවරයා සඳහන් කරයි. ස්වර්ණාභරණ වර්ගයෙන්, ප්‍රමාණයෙන් හා ලෝහ වර්ගයන්ගෙන් එම වෙනස්කම් නිරීක්ෂණය වූ…

පුවත්

දිසා අධිකරණ තීන්දුවට එරෙහිව වෛද්‍යවරු අභියාචනාධිකරණයට 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් විධායක සභාවට එහි නිල කාලයෙන් පසු තවදුරටත් කටයුතු කිරීමට ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට යෑමට එහි සාමාජිකයන් පිරිසක් තීරණය කර ඇත. ජුනි 26 දිනට නියමිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය කොවිඩ් තත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි නිසා එහි වත්මන් නිලධාරී මණ්ඩලයටම…

පුවත්

සුපිරි වාහන 399 ගෙන්වීම නැවතී නෑ 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ටොයොටා ලෑන්ඩ්කෘෂර් ප්‍රාඩෝ 227ක් ඇතුළු සුපිරි වාහන 399ක් ගෙන්වීමේ ණයවර ලිපි ලංකා බැංකුවේ ඒ සම්බන්ධ පද්ධතියෙන් තවම ඉවත් වී නැති බව එම බැංකුවේ අපගේ මූලාශ්‍ර තහවුරු කරයි. රටේ ඩොලර් හිඟයක් පවතින නිසා වාහන ගෙන්වීම හා අත්‍යවශ්‍ය ආනයනයන් පවා තහනම් කර තිබියදී මෙම සුපිරි…

පුවත්

මාස්ක් එකක් වරාය අධිකාරිය රුපියල් 40ට අරගෙන 

දිනක් භාවිත කර ඉවත දමන සර්ජිකල් මාස්ක් යනුවෙන් හඳුන්වන මාස්ක් එකක් රුපියල් 40 බැගින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මිලදී ගෙන ඇතැයි එම මිලදී ගැනීම් සම්බන්ධයෙන් හුවමාරු වූ ඉන්වොයිස් අනුව අනාවරණය වේ. මේ ආකාරයට එකක් රුපියල් 40ක මිලට වරාය අධිකාරිය මාස්ක් මිලදී ගෙන ඇත්තේ පීජේ ෆාමා…

පුවත්

එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කළේ දුමින්ද නිදහස් කිරීම සාධාරණීකරණය කරන්නයි : රාසමාණික්කම් 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කර තිබෙන්නේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ සැබෑ අරමුණින් නොව දුමින්ද සිල්වා නිදහස් කිරීමට යම් සාධාරණීකරණයක් ලබාගැනීමේ අරමුණින් බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා අනිද්දාට පැවසීය. එල්ටීටීඊ සිරකරුවන් ලෙස නිදහස් කර ඇත්තේ අවුරුදු 15 ක පමණ කාලයක් සිරගතව…

Load more
අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018
Share This