Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: හැන්දෑව

දේදුන්න

කැලණි විහාරයේ බිතු සිතුවම් කළ අපූරු සිත්තරා – සෝලියස් මෙන්ඩිස් 

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල විසින් රචිත Among Those Present’ නම් ග්‍රන්ථයේ ඇතුළත් ලිපියක් ඇසුරෙන් සකස් කළේ ■ එම්.ඩී. මහින්දපාල කැලණි රජමහා විහාරයට ඇතුළු වීම සඳහා පහළින් ඇති ගුරුපාරේ සිට දිගු පඩිපෙළක් තරණය කළ යුතුවේ. විහාර භූමියට ඇතුළුවත්ම බැතිබර සිතිවිලි සිතට නංවන මහා දාගැබ් වහන්සේගේ දසුන…

දේදුන්න

මහපාරේ අරගලකාරයන්ගේ, ගෙදර අරගලය කෙසේද? 

■ ප්‍රියාශා හෙට්ටිහේවා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. බිරිඳ නියෝජ්‍ය විදුහල්පතිවරියක්. මේ වගේ වැඩ කරනවා කියන්නේ වෙලාවක්, කාලයක් ගැන නොහිතා වැඩ කරන්න වෙනවා. පවුලේ දේවල් අතහරින්න බෑ කොහොමත්. එයාලගේ සුබසාධනය ඒ වගේ ම පවුලක් විදියට ජීවත් වෙනකොට කරන්න ඕනෑ…

දේදුන්න

ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු මනුෂ්‍යමය වර්ධනය කුමක්ද? 

මා සිංහල කෙනෙකු නිසා “සිංහලකම” නමැති පටු ආත්ම නිර්වචනය තුළ මා සිරවී සිටින්නට පුළුවන. එය අනිකුත් ජනවර්ගවලට අයත් අයටද සිදුවිය හැකිය. ඒ ඒ ආකාරයෙහි පටු ආත්මීය නිර්වචන තුළ සිරගත නොවී අවශ්‍ය අවස්ථාවල එක් එක් ආත්මීයතා වෙත මාරුවෙමින් සුඛනම්‍ය ලෙස ජීවත්වීමට අවශ්‍ය අපේම ආත්මීයතාවේ බහුවිධ මුහුණවර…

දේදුන්න

අහස් දාරයට ගොස් ආ අපේ කාලයේ කොක්කු දෙන්නාගේ හා ඉබ්බාගේ කතාව 

■ රුක්‍ෂාන් පරණවිතාන පොළවේ සිට ඈත පෙනෙන අහස්කුස දෙස නොනිමි කුතුහලයකින් බලා සිටින මිනිස් වර්ගයාගේ ජයග්‍රහණ චාරිකාවේ තවත් සන්ධිස්ථානයක් ලකුණු කරමින් එංගලන්ත ජාතික ප්‍රකෝටිපති, සුප්‍රකට වර්ජින් ව්‍යාපාරික සමූහයේ අයිතිකාර සර් රිචඩ් බ්‍රැන්සන්, තමන්ගේම මුදලින් නිර්මාණය කළ ස්පේස්ෂිප් (ඒ කියන්නේ ගුවන් යානයක් හා අභ්‍යවකාශ යානයක් කියන…

දේදුන්න

කියනු මැන දිවි අරුත 

ජීවිතය යනු කුමක්ද යන්න වටහා ගත නොහැකියැයි කීම ප්‍රලාපයකි. ‘ජීවිතං අනියතං මරණං නියතං’ යනු සොබාදහමේ නියමයයි. ඒත් ජීවිතය යනු කුමක්දැයි අනෙකෙකුගෙන්ද අසා දැන ගැනීමේ නොනිත් ආශාවකින් සහ කුතුහලයකින් අපි නිරන්තරව පෙළෙමු. මේ උත්සාහය එවැන්නක් සඳහාය‍. ■ පවිත්‍රා රූපසිංහ මනුෂ්‍යත්වයට ඇති තවත් පර්යාය ශබ්දයක් සාහිත්‍යවේදී කරුණාරත්න…

දේදුන්න

බටහිර විදියට අපට ආදරය කරන්න බෑ – රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන 

■ පවිත්‍රා රූපසිංහ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ ඇගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල සිනමාවේ මායිම් ලකුණක් වන ඒ චිත්‍රපටය ඇගේ සිනමා දිවියේත් විශේෂ සලකුණක්. නරි බෑනා නාට්‍යයේ ගම දුවගේ චරිතය රඟපාමින් ඔබ වේදිකාවට පැමිණියා. නරි බෑනා සහ ගම දුව පිළිබඳ මතකය කොහොමද? නරි බෑනා…

දේදුන්න

ජුවොන් හැරිසන් – ටෝකියෝ ඔලිම්පික් උස හා දුර පැනීම් සමායෝජනය 

පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී කිනම් හෝ මළල ක්‍රීඩා ඉසව්වකට සහභාගි නොවූ අයකු ඇත්නම් ඒ කිහිප දෙනෙකි. එහිදී මළල ක්‍රීඩාව ක්‍රීඩාවක් වශයෙන් තෝරාගෙන එහි යෙදෙන්නන් ඉසව් කිහිපයකට සහභාගි වීමේදී එම තෝරා ගැනීම් සිදුකරන්නේ ගැළපෙන ආකාරයකටය. වේගයෙන් දිවිය හැකි අය මීටර් 100, 200, 400 වැනි ඉසව් තෝරා…

හැන්දෑව

අපි හෝදනවා වාගේ කාටවත් හෝදන්න බෑ – රෙදි හෝදන වීරසාමිලාගේ ආමර්වීදියේ පාරාදීසය 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර කොළඹ නගරය ජනාකීර්ණය. මරදානේ ආමර් වීදිය දිගේ ඇවිද යන විට ඒ බව වඩාත් හොඳින් දැනේ. විවිධ රැකියාවල නිරත සිංහල, දෙමළ, මුස්ලිම්, දුප්පත්, පොහොසත් මිනිස්සු එකම ජනපදයකි. ඔවුන්ගේ ඇඳුම් විලාසිතා විවිධය, විචිත්‍රය. වෛවර්ණය. එක් එක් අයගේ තරාතිරම ප්‍රදර්ශනය කරනසුලුය. අව්ව, වාහන ශබ්ද, වාහනවලින්…

දේදුන්න

ඔබේ උද්‍යානය සොයාගත යුත්තේ ඔබය – මැන්ඩෙලාගේ ගමන්මග 

විප්ලවකරුවකුගේ සහ සිරකරුවකුගේ හදවතෙහි ආදරයට තිබෙන ඉඩ ඉතාමත් කුඩා ය. එහෙත් මැන්ඩෙලා කෙදිනකවත් ආදරය අත්හළේ නැත. ■ කැත්ලීන් ජයවර්ධන [email protected] Mandela’s Way නම් වූ අපූරු කෘතිය ලියා ඇත්තේ ‘ටයිම්’ සඟරාවේ සංස්කාරකවරයකුව සිටි රිචර්ඩ් ස්ටේ‍රන්ගල් (Richard Strengal)  ය. මේ අගනා කෘතිය ‘මැන්ඩෙලාගේ ගමන්මඟ’ නමින් සිංහලට පරිවර්තනය…

දේදුන්න

රන් අකුරෙන් නොලියවුණාට සමහර දේවල් පවතිනවා – මාලින්ද සෙනෙවිරත්න 

මීට ඉස්සෙල්ලා සයිමන් නවගත්තේගමගේ සංසාරාරණයේ දඩයක්කාරයා පොත පරිවර්තනය කරලා මාලින්ද සම්මානයට පාත්‍රවෙනවා. මේ පාර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං පරිවර්තනය කරලා ඔබ ඉයන් ගුණතිලක සම්මානය හිමි කරගන්නවා. මේ පොත් දෙකම භාෂා විචිත්‍රත්වයෙන් අනූන, අරුත් දැනවීම සඳහා භාෂාව පොහොසත්ව වගේම විස්මිතව පාවිච්චි කරන පොත් දෙකක්. මේ පොත්…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018