Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: විශේෂාංග

දේදුන්න

කැලණි විහාරයේ බිතු සිතුවම් කළ අපූරු සිත්තරා – සෝලියස් මෙන්ඩිස් 

ප්‍රවීණ මාධ්‍යවේදී ඩී.බී. ධනපාල විසින් රචිත Among Those Present’ නම් ග්‍රන්ථයේ ඇතුළත් ලිපියක් ඇසුරෙන් සකස් කළේ ■ එම්.ඩී. මහින්දපාල කැලණි රජමහා විහාරයට ඇතුළු වීම සඳහා පහළින් ඇති ගුරුපාරේ සිට දිගු පඩිපෙළක් තරණය කළ යුතුවේ. විහාර භූමියට ඇතුළුවත්ම බැතිබර සිතිවිලි සිතට නංවන මහා දාගැබ් වහන්සේගේ දසුන…

දේදුන්න

මහපාරේ අරගලකාරයන්ගේ, ගෙදර අරගලය කෙසේද? 

■ ප්‍රියාශා හෙට්ටිහේවා ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. බිරිඳ නියෝජ්‍ය විදුහල්පතිවරියක්. මේ වගේ වැඩ කරනවා කියන්නේ වෙලාවක්, කාලයක් ගැන නොහිතා වැඩ කරන්න වෙනවා. පවුලේ දේවල් අතහරින්න බෑ කොහොමත්. එයාලගේ සුබසාධනය ඒ වගේ ම පවුලක් විදියට ජීවත් වෙනකොට කරන්න ඕනෑ…

දේදුන්න

ශාස්ත්‍ර පීඨ අධ්‍යාපනයෙන් ලැබිය යුතු මනුෂ්‍යමය වර්ධනය කුමක්ද? 

මා සිංහල කෙනෙකු නිසා “සිංහලකම” නමැති පටු ආත්ම නිර්වචනය තුළ මා සිරවී සිටින්නට පුළුවන. එය අනිකුත් ජනවර්ගවලට අයත් අයටද සිදුවිය හැකිය. ඒ ඒ ආකාරයෙහි පටු ආත්මීය නිර්වචන තුළ සිරගත නොවී අවශ්‍ය අවස්ථාවල එක් එක් ආත්මීයතා වෙත මාරුවෙමින් සුඛනම්‍ය ලෙස ජීවත්වීමට අවශ්‍ය අපේම ආත්මීයතාවේ බහුවිධ මුහුණවර…

දේදුන්න

අහස් දාරයට ගොස් ආ අපේ කාලයේ කොක්කු දෙන්නාගේ හා ඉබ්බාගේ කතාව 

■ රුක්‍ෂාන් පරණවිතාන පොළවේ සිට ඈත පෙනෙන අහස්කුස දෙස නොනිමි කුතුහලයකින් බලා සිටින මිනිස් වර්ගයාගේ ජයග්‍රහණ චාරිකාවේ තවත් සන්ධිස්ථානයක් ලකුණු කරමින් එංගලන්ත ජාතික ප්‍රකෝටිපති, සුප්‍රකට වර්ජින් ව්‍යාපාරික සමූහයේ අයිතිකාර සර් රිචඩ් බ්‍රැන්සන්, තමන්ගේම මුදලින් නිර්මාණය කළ ස්පේස්ෂිප් (ඒ කියන්නේ ගුවන් යානයක් හා අභ්‍යවකාශ යානයක් කියන…

දේදුන්න

කියනු මැන දිවි අරුත 

ජීවිතය යනු කුමක්ද යන්න වටහා ගත නොහැකියැයි කීම ප්‍රලාපයකි. ‘ජීවිතං අනියතං මරණං නියතං’ යනු සොබාදහමේ නියමයයි. ඒත් ජීවිතය යනු කුමක්දැයි අනෙකෙකුගෙන්ද අසා දැන ගැනීමේ නොනිත් ආශාවකින් සහ කුතුහලයකින් අපි නිරන්තරව පෙළෙමු. මේ උත්සාහය එවැන්නක් සඳහාය‍. ■ පවිත්‍රා රූපසිංහ මනුෂ්‍යත්වයට ඇති තවත් පර්යාය ශබ්දයක් සාහිත්‍යවේදී කරුණාරත්න…

දේදුන්න

බටහිර විදියට අපට ආදරය කරන්න බෑ – රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන 

■ පවිත්‍රා රූපසිංහ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ ඇගේ ප්‍රථම චිත්‍රපටයයි. සිංහල සිනමාවේ මායිම් ලකුණක් වන ඒ චිත්‍රපටය ඇගේ සිනමා දිවියේත් විශේෂ සලකුණක්. නරි බෑනා නාට්‍යයේ ගම දුවගේ චරිතය රඟපාමින් ඔබ වේදිකාවට පැමිණියා. නරි බෑනා සහ ගම දුව පිළිබඳ මතකය කොහොමද? නරි බෑනා…

විශේෂාංග

නිරෝධන නිකේතන 

■ උදන් ප්‍රනාන්දු දෙදහස් විස්ස වසරට පෙර කොරන්ටින් යන වචනය පවා අති බහුතරය අසාවත් නොතිබුණ බව සැබැවි. සිංහල වචනය වන නිරෝධායනය නම් ඊටත් වඩා ආගන්තුක වූවා විය හැක. කලක සිට ම, කටුනායක ගුවන් තොටුපොළට යන අතර මග, ඊට සමීප ව, කොරන්ටින් යන වචනය සහිත යම්…

විශේෂාංග

අපි හැමෝටම එකතුවිය හැකි පොදු සතුරෙක් ඉන්නවා – ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ 

■ ඉසුරු මාපා ලංකා ගුරු සංගමය මේ දිනවල වෙනදාටත් වඩා භූමියේදී ජනතාව මුණගැහෙනවා. මෙය විශේෂ තත්වයක්ද? ජුලි 12 වැනිදා, අදත් අපි විරෝධතාවක හිටියේ. ඒ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය විදියට. එහිදී ප්‍රධාන සටන්පාඨ දෙකක් යටතේ විරෝධතාව කළා. නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන සහ මිලිටරීකරණය කරන කොතලාවල…

විශේෂාංග

ජපානයේ ගොවීන් බහුතරය පාවිච්චි කරන්නේ රසායනික පොහොර – නිලන්ත දිසානායක සාමාන්‍යාධිකාරී, හරිතාගාර කළමනාකරණ ටොමිටා ටෙක්නොලොජීස් ලිමිටඩ් (ජපානය) 

■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර කාබනික පොහොර භාවිතයට ජපානය වගේ රටක අවධානය ලැබෙන්නේ කොහොමද? යම් කෙනෙක්ට කාබනික පොහොරද රසායනික පොහොරද කියලා වෙන්කරලා ගන්න රසායනික පොහොර භාවිත කළ ආහාර පරිභෝජනය කළොත් අපේ ශරීරයට අහිතකරයි වගේ හේතුවක් තියෙන්න ඕනෑනෙ. නමුත් ඒ වගේ මතයක් ජපානේ මිනිස්සු තුළ නෑ. පොහොර…

විශේෂාංග

පෞද්ගලික වීමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත මේ වනවිට රටේ කතාබහට ලක්වන මාතෘකාවන්ට නිමිත්ත වී ඇත. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගිය පසුගිය ජුලි 08 වැනිදා ඊට විරෝධය පාමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයට කඩාපැන නිරෝධායන නීති රීති…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018