Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: පුවත්

පුවත්

මතක්වෙන්නේ රතුපස්වල, රොෂේන් චානක හා ඇන්ටනිය 

මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගන්නේ ඔවුන් මර්දනය කිරීමේ අදහසින් නොව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දින ‘අරුණ’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. රටේ අනිකුත් මාධ්‍යවලට දූරකථනයෙන්වත් සම්බන්ධකර ගැනීමට බැරි ජනාධිපතිවරයා එම පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදීමේ අරුමයක් නැත….

පුවත්

වසා දමන්න ජනපති කී කාර්යාලය යළි ඇරලා 

■ ප්‍රියාශා හෙට්ටිහේවා ඉලෙක්ට්‍රොනික් ක්‍රමවේදයකට අනුව දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පසුගිය ආණ්ඩුව සමයේ නිර්මාණය කළ ව්‍යාපෘති කාර්යාල වසා දැමීමට වත්මන් ජනාධිපතිවරයා උපදෙස් දුන්න ද ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත එම කාර්යාල තවමත් ක්‍රියාත්මක බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පවසයි. පසුගිය…

පුවත්

ආණ්ඩුව ගැන ශ්‍රීලනිපයේ මත දෙකක් 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර ජුලි 8 වන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී එක් කණඩායමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉවත් වීමටත් තවත් කණ්ඩායමක් පොදුජන පෙරමුණ තුළ සිටිමින් පක්ෂයේ සංවිධාන කටයුතු කළ යුතු බවටත් අදහස් දැක් වූ බව ශ්‍රී ලංකා නිදහස්…

පුවත්

භූගත ජලයට මීටර් 

කෘෂිකාර්මික කටයුතු නොවන වාණිජ කටයුතු සඳහා භූගත ජලය පාවිච්චි කිරීමේදී ඒ සඳහා ගාස්තු අය කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළව ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ජුලි 12 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේ ජල සම්පාදන…

පුවත්

චීන සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 200ක් වෙනුවට 500ක් ගන්න යයි 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක මුදල ඩොලර් මිලියන 500 දක්වා වැඩිකර ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව එහි අපගේ මූලාශ්‍ර තහවුරු කළේය. මෙම ඩොලර් මිලියන 500ක ණය…

පුවත්

ධීවර පවුල් 2533 කට රු.5000 සහනය නෑ 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම නිසා ධීවර කටයුතු කිරීමට නොහැකි වූ ධීවරයන් සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව මීගමුවේ 2533ක් පමණ ධීවර පවුල්වලට ලැබී නැති බව එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍රන් අනිද්දාට පැවසීිය. සෘජු ධීවර පවුල්…

පුවත්

විදේශ සේවා කාර්යාංශයටත් හමුදා නිලධාරියෙක් 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ පත්කර තිබේ. ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති ලෙස කටයුතු කළ කමල් රත්වත්තේ මිය යාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහාය. විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මීට පෙර ශ්‍රී ලංකා…

පුවත්

සෙලන්දිවා ගොඩහේවාට 

කොළඹ හා ඒ අවට වටිනා රාජ්‍ය දේපල විකිණීම සඳහා ඇතිකර ඇති සෙලන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යටතට පත්කර තිබේ. ඒ බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරය ලබාදීම සඳහා සිදුකරන ලද අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේ ගැසට් පත්‍රය යටතේය. ඒ අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා…

පුවත්

පඬුවස්නුවරදී පොහොට්ටුව පරදී 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු පත් කරගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉරිපත් කළ අපේක්ෂකයා පරාජය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයා තේරී පත් වී තිබේ. ඒ එම සභාවට සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ජූලි 8 වන…

පුවත්

මොහාන්ගේ ආයතන ශෂීන්ද්‍රට දීලා 

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යටතේ තිබූ ආයතන තුනක් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ජනාධිපතිවරයා ලබාදී තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතන ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018