Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: දේශපාලන

දේශපාලන

හරසුන් වදන් සමුදායක දුර්භාග්‍යය 

■ සරත් ද අල්විස් ඇස්ට්‍රසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගැනීම පිණිස පැමිණෙන ලෙස දන්වමින් ඉකුත් ජූනි 30 වැනිදා මා වෙත ලැබුණු කෙටි පණිවිඩයකට අනුව මම මගේ බිරිඳ ද කැටුව ජූලි 1 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණය වෙත ගියෙමි. දහවල් 12.40 වන විට එතැනට ගිය අප ආපසු පිටත් වන…

දේශපාලන

කල් ඉක්මවූ විධායක ජනාධිපති ක්‍රමය 

■ තිසරණි ගුණසේකර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනයේ මූලිකාංගයක් වූයේ බරක් ඔබාමා කෙරෙහි වූ අපරිමිත වෛරයයි. ජනාධිපතිවරයා ලෙස ඔබාමා ක්‍රියාත්මක කළ විවිධ වැඩ සටහන් මුළුමනින්ම අතුගා දැමීම ට්‍රම්ප්ගේ පරමාර්ථය විය. ට්‍රම්ප්ගේ විශේෂ උදහසට ලක්වූයේ අඩු ආදායම්ලාභී ඇමරිකානුවන් මිලියන 20කට පමණ සහන මිලකට සෞඛ්‍ය රක්‍ෂණාවරණය සැලසූ ඔබාමා කෙයා…

දේශපාලන

පරිවර්තනීය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයක් සඳහා 

ලංකාවේ දේශපාලනයෙහි පසුගිය සති කිහිපය තුළ ප්‍රකාශයට පත්වෙමින් තිබෙන එක් නව ප්‍රවණතාවක් වන්නේ ‘ආණ්ඩුව’ සහ ‘මහජනතාව’ යනුවෙන් හැඳින්විය හැකි කඳවුරු දෙකකට සමාජය බෙදීයාමයි. දෙපැත්තකට ධ්‍රැවීකරණය වීමයි. මෙය වනාහි දේශපාලන වශයෙන් නව විභවතාද විවෘත කරන අවකාශයක්ද නිර්මාණය කරනු ඇති තත්වයක් බවද පෙනේ. එම අවකාශයේ වැදගත්කමද, එහි…

දේශපාලන

විවෘත විශ්වවිද්‍යාල අරගලයේ ඓතිහාසික ජයග්‍රහණයක් තියෙනවා – ආචාර්ය දිලීප විතාරණ 

■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර රටේ අධ්‍යාපනය සම්බන්ධව මේ මොහොතේ දකින්න තියෙන ප්‍රමුඛම ප්‍රශ්නය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත? ඔව්. ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය පටන්ගත්තේ 1980 ගණන්වල. ඒ හමුදාවට සම්බන්ධ නිලධාරීන්ට අධ්‍යාපනය ලබා දෙන ආයතනයක් විදිහට. මේ ඇකඩමිය 1990 ගණන් වන විට විශ්වවිද්‍යාලයක්…

දේශපාලන

කවි චින්තාමනි පී.ඇම්.පී. අබේසිංහ සහ රනිල් වික්‍රමසිංහ 

එක්සත් ජාතික පක්‍ෂ යුග මෙහෙවර රනිල් වික්‍රමසිංහ විසින් නන්නත්තාර මේ ගෙවෙන්නේ විසි අටවෙනි වසරය. ගවයෙකු ඇතුළු කළ විට, ගව මස් ඇසුරූ ටින් නිකුත් වන යන්ත්‍රයකට ගව මස් ඇසුරූ ටින් සියයක් ඇතුළු කළද, ගවයෙකු නිර්මානය කළ නොහැකිය. හේතුව අගමුල මාරුවීමය. එය වෙනස් විය යුතුමය. සේනානායකලා බිහි…

දේශපාලන

නීතියේ ආධිපත්‍යය පිළිබඳ විශාල අවිශ්වාසයක් ඇති වෙලා තිබෙනවා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල 

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර මේ පාලනය තුළ අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය පිළිබඳ තත්වය ඔබ දකින්නේ කොහොමද? මහජනයා තුළ විශාල බලාපොරොත්තු ඇති කරලා මේ රජය බලයට පත් වුනේ. 2015 ට කලින් සිදු වූ වංචා, දූෂණ හා භීෂණ මේ අය අතින් නැවත ඇති නොවුනු ඇතැයි කියලා, මේ…

දේශපාලන

දක්‍ෂිණාංශික විකල්ප සහ ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප 

ලෝකයේ මෙතෙක් බිහිවී ඇති සහ තවමත් පවතින දේශපාලන දෘෂ්ටිවාද අතරින්, මනුෂ්‍යයන්ගේ සමාජ-දේශපාලන විමුක්තිය සිය ඉලක්කය කරගත්, දෘෂ්ටිවාද තිබෙන්නේ තුනකි. සමාජවාදය සහ ලිබරල්වාදය අතර ‘නිදහස’ සහ ‘අයිතිවාසිකම්’ යන තේමා ආශ්‍රය කරගෙන ‘සංවාදයක’ යෝග්‍යතාව ගැන පසුගිය ලිපිවලින් යෝජනා කිරීමේදී ‘සංවාදය’ යන වචනය මා භාවිත කෙළේ සංකේතාර්ථයකිනි. ‘සංවාදය’…

දේශපාලන

ගෑස් විදුලි බලාගාර සඳහා ඇමරිකාවෙනුත් ස්වෙච්ඡා යෝජනා 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ආණ්ඩුවට හිමි සියයට 51ක කොටස් අයිතියෙන් සියයට 27ක කොටස් අයිතියක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විසින් ලබාදුන්නේ යැයි හෝ රෙකමදාරු කරන ලදැයි කියන නිව් ෆෝට්රස් එනර්ජි නම් සමාගමකට ලබදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට ලැබී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විරුද්ධත්වය…

දේශපාලන

කාබනික වගාව ජනාධිපතිට හිතෙන විදියට එක රැයකින් කරන්න බෑ – ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මහාචාර්ය ආනන්ද ජයවික්‍රම 

■ ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලෝකයේ ජීවත්වීමට සුදුසුම රටවල් ලයිස්තුව පසුගියදා ක්‍ැදඅදරකා සඟරාව මගින් ඉදිරිපත් කළා. ආර්ථික ස්ථාවරය, රැකියා වෙළඳපොළ, සමානාත්මතාව වගේ නිර්ණායක කිහිපයක් එකී වර්ගීකරණයේදී මූලිකත්වය ගත්තු නිර්ණායක අතර තිබුණා. කෙසේ නමුත් ඊට අනුව අපිට හිමිවුණේ ගෝතමාලාව, උගන්ඩාව වගේ රටවලටත් වඩා පහළ ස්ථානයක්? ලංකාවේ ආර්ථික…

දේශපාලන

ජීඑස්පී ප්ලස් රඳවාගන්න සෑම උත්සාහයක්ම ගන්න ඕනෑ – බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර 

■ ප්‍රියන්ජිත් අලෝකබණ්ඩාර තෙවෙනි වතාවේ කොවිඩ් වෛරසය ව්‍යාප්ත වෙලා රට ලොක්ඩවුන් කරලා තිබුණු අවස්ථාවේ රටේ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හැර අනෙක් සියලු කර්මාන්ත ව්‍යාපාර වසා තිබියදී ඇඟලුම් කම්හල් සේවක සේවිකාවෝ වැඩ කළා. අවදානමක් ගෙන වැඩ කළ ඔවුන්ට කොවිඩ් එන්නත ලබා දීමේදි ප්‍රමුඛතාවක් දෙන්න බැරි වුණේ…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018