Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: කතුවැකිය

කතුවැකිය

විරෝධතා පවත්වන්නේ ආණ්ඩුව කැමති විදියට නොවේ 

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන්, වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගෙන ඇප ලබා තිබියදීත් නිරෝධායන කඳවුරුවලට යැවීමේ වරදට මේ වන විට ආණ්ඩුව නොසෑහෙන්නට විපාක විඳිමින් සිටියි. ආණ්ඩුව කියන ඕනෑ ම දෙයකට හා හොඳයි, ජයවේවා කියන්නට ඉතසිතින් බලා සිටින තුනී සමාජ තීරුව ඇරුණු…

කතුවැකිය

ජාතියෙන් කොටසක් ඇමතීම 

පසුගිය සතිය අවසානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කළ ජාතිය ඇමතීම මේ වන විට බලවත් විවේචනවලට බඳුන් වෙමින් තිබේ. ජනාධිපතිවරයාත්, ඔහුගේ ආණ්ඩුවත් මේ වන විට පත් වී තිබෙන ජන-අප්‍රියභාවය සමනය කර ගැනීමට මේ ජාතිය ඇමතීම සංවිධානය කරන්නට ඇති නමුත්, එම ඇමතීමෙන් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙරෙහි ඇති එම…

කතුවැකිය

ඔක්කොම කුණු ජනතාවගේ බොක්කට 

ඇත්ත. කොවිඩ් වසංගත මර්දනය කිරීම සඳහා හැම විට ම, හැම පැත්තෙන් ම වගකීම ගත යුත්තේ ජනතාව ය. නැතිනම් විනාශ වන්නේ ඔවුන් ම බැවිනි. ඒ අතර ම, ඒ ජනතාව විසින් ම පත් කර ගනු ලැබූ ජනාධිපතිවරයකු සිටින අතර, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් හා තුනෙන් දෙකක බලයක්…

කතුවැකිය

රටත්, ජනතාවත් මෙතරම් අනතුරක දැම්මේ ඇයි? 

බදාදා සවස, අපගේ ජංගම දූරකථනයට ඇමතුමක් ලැබිණි. ‘අර කරාපිටියේ දොස්තර මහත්තයාගේ බේත විකුණන්න තියෙනවා ද ඔබ ළඟ?’ අනෙක් පසින් ප්‍රශ්නයක් නැගිණ. ‘මොන බේත ද?’ අපි විමසීමු. ‘අර කොරෝනා හොඳ කරන්න, කරාපිටියේ දොස්තර මහත්තයා හදපු බෙහෙත.’ කිසියම් ප්‍රමාද දෝෂයක් සිදු වී ඇති බව තේරුණෙන්, අප ළඟ…

කතුවැකිය

රටට හොඳට ම කළ හැටි 

රට තිබෙන්නේ ගිනි කබලෙක ය. හැම අතින් ම නැගෙන දලුවලින් රට ගිනියම් වෙමින් පවතියි. ‘මොකක්ද මේ වෙන්නෙ?’ සාමාන්‍ය අවබෝධයක් හා රට ගැන හැඟීමක් තිබෙන හැම දෙනාගේ ම මුවග ඇති ප්‍රශ්නය එයයි. දිනකට අලුතෙන් කෝවිඩ් ආසාදනය වන සංඛ්‍යාව දැන්, නොවූ විරූ වැඩි ම අගය ගනියි. දිනෙන්…

කතුවැකිය

පාස්කු දින ප්‍රහාරය හා අඳුරේ අතපත ගෑම 

පාස්කු දින ප්‍රහාරය ගැන සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මේ වන විට දස අතින් විවේචනයන්ට හා විරෝධයට භාජනය වෙමින් තිබේ. මේ සතියේ පාස්කු ප්‍රහාරය ගැන පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදයේදී, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ද ඉදිරිපත් කළ…

කතුවැකිය

පළාත් සභා විරෝධී සංඝ අන්තවාදීත්වය 

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකර, පළාත් සභා මැතිවරණ පනත කඩිනමින් සංශෝධනය කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වීම, ජනතා පරමාධිපත්‍යයට පිටුපෑමක් යැයි ප්‍රධාන පෙළේ භික්‍ෂූන් 15 දෙනකු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට විවෘත සංදේශයක් යවා ඇත. ඒ භික්‍ෂූන් පිරිස අතර, නායක හිමිවරුන් මෙන් ම විශ්වවිද්‍යාල…

කතුවැකිය

පළාත් සභාවලට එරෙහි අඬහැරය 

රාජ්‍ය පාලනයට සම්බන්ධ අනෙක් හැම දේ ම මෙන්, පළාත් සභා සම්බන්ධයෙන් ද ආණ්ඩුව සිටින්නේ මුළුමනින් ම අවුල් වූ මනසකිනි. ඒ අවුල ආණ්ඩුවට බාහිර පාර්ශ්වයක් විසින් ඇති කරන ලද්දා වූ එකක් නොව, ආණ්ඩුව තමන් තුළ ම ඇති කර ගන්නා ලද එකකි. කාලයකින් රටේ පළාත් සභා ක්‍රියාත්මක…

කතුවැකිය

ජිනීවා නව සාමාන්‍යයට මුහුණ දීම 

ආණ්ඩුව අකමැති වුණත් නැතත් දැන් ලංකාවේ ඉදිරිය ගෙවන්නට සිදු වන්නේ ‘ජිනීවා නව සාමාන්‍යය’ සමග ය. එනම්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ඇල්ම බැල්ම යටතේ ය. ඉදිරි මාස විසි දෙකක කාලය තුළ ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන වාර්තා තුනක් සපයන්නට යැයි කවුන්සිලය, මහ කොමසාරිස්වරියට…

කතුවැකිය

එක රටක්! සාලිට වෙන නීතියක්! 

මේ මොහොතේ රටේ සිටින ලොකු ම ද්‍රෝහියා හැටියට, හිටපු ආණ්ඩුකාරවරයකු වන අසාද් සාලි මහතා මාධ්‍යවලින් හංවඩු ගැහුණත්, ඔහු අත්අඩංගුවට ගැනීම පිටුපස තිබෙන අනීතික ක්‍රියාවලිය ගැන අවදිමත් මිනිසුන් අවධානය යොමු කළ යුතු ය. සාලි මහතා පසුගිය දා මහජන අවධානයේ ඉස්මත්තට නැවත ආවේ, තමන් පාලනය වන්නේ ෂරියා…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018