Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: තරිඳු උඩුවරගෙදර

විශේෂාංග

අපනයන ඉල්ලුම වැඩිවුණත් සපයන්න බැරිවේවි 

ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන කර්මාන්ත 2021 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ඉක්මවූ අපනයන ආදායමක් උපයනු ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය වසර මුල පුරෝකථනය කර තිබුණි. එය 2020 දී ලැබූ ඩොලර් බිලියන 9.9ක ආදායමටත්, 2019 දී ඉපයූ 11.9ක ආදායමටත් වඩා වඩා වැඩි වීමක් බවට පුරෝකථනයකි. මෙය බලාපොරොත්තු…

පුවත්

සාගරගේ නිවේදනය ගැන කැබිනට්ටුවේදී විමසීමට යයි 

උදය ගම්මන්පිළ මහතා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සඳහන් නිවේදනයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ගේ තනි වුවමනාවට තනි වුවමනාවට නිකුත් කළ එකක් නොවන බැවින් ඒ පිළිබඳ ජුනි 14 වැනිදා කැබිනට් රැස්වීමේදී ප්‍රශ්න කළ යුතු බව ජුනි 13 වැනිදා විමල් වීරවංශ මහතාගේ නිවසේ…

පුවත්

තෙල් මිල වැඩි කළ සාකච්ඡාවේ මුලසුනේ හිටියේ ජනාධිපති, අගමැති 

තෙල් මිල වැඩි කිරීමේ තීන්දුවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ වගකිවයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කළත්, එම තීන්දුව ගෙන ඇත්තේ ජුනි 09 වැනිදා පැවති විශේෂ ජීවන වියදම් කමිටු රැස්වීමකදී බවත් එම රැස්වීමේ මුලසුන දරා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද…

පුවත්

රජිව් මැතිව්ට ඇප දුන්නත් නිදහස් කරන්න බැහැ කියලා 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් මැතිව් යසිරු කුරුවිට ජුනි 09 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබා දුන්නද, ඔහුට පීසීආර් පරීක්ෂණයක් කර නොමැති බව පවසමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඔහු නිදහස් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ අනිද්දාට අදහස් දැක් වූ…

පුවත්

අත්අඩංගුවේ මරණ ගැන ප්‍රශ්න කරන්න එක්සත් ජාතීන්ට ලිපියක් 

ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් මරණයට ලක් වීමේ සිදුවීම් පිළිබඳ විමර්ශන කරන ලෙසත්, ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරන ලෙසත් ඉල්ලමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ ක්‍රියාදාමයෙන් පිට පුද්ගලයන් ඝාතනය කිරීම පිළිබඳ…

පුවත්

සජබ ගැටුම් වළකන්න සජිත්ට සහාය දෙන යෝජනාවක් 

සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ගැටුම් වැළැක්වීම සඳහා, එම පක්ෂයේ නායකත්වය ලෙස සජිත් ප්‍රේමදාසට ඉදිරියටත් කටයුතු කිරීම සඳහා කොන්දේසි විරහිත සහයෝගය ලබා දිය යුතු බවට යෝජනාවක් එම බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ජුනි 07 වැනිදා රැස් වූ අවස්ථාවේ සම්මත කරගෙන තිබේ. වෙබ් අඩවිවලින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට එරෙහිව…

පුවත්

මාස 9ක් ගතවුණත් නැගෙනහිර මුහුදේ ගිනිගත් නිව් ඩයමන්ඩ් නැවට නඩු දාලා නෑ 

මාස නවයකට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ ගිනිබත් වූ එම්ටී නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා එම නෞකාව අයිති සමාගමට එරෙහිව අධිකරණයක නඩු පැවරීම තවමත් සිදු කර නැතැයි වාර්තා වේ. මේ පිළිබඳ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප්…

පුවත්

නොසැලකිල්ල නිසායි මේක වුණේ අපේ සහාය ගත්තෙත් නෑ මාස්ටර් ඩයිවර්ස් සභාපති ආරියසීල වික්‍රමනායක 

එස්ක්ප්‍රස් පර්ල් නෞකාව විශාල නෞකාවක් වීම නිසා එය ගිනිගැනීමෙන් පසු සමබරතාව පවත්වාගෙන ඇදගෙන යෑමට හැකියාවක් නොතිබුණු බවත් නැව මෙලෙස ගිලී යෑම සිදු වුණේ නොසැලකිල්ල නිසා බවත් මාස්ටර් ඩයිවර්ස් සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක පැවසීය. නැව ගිනිගැනීමෙන් පසු, කන්ටේනර් පෙට්ටි මුහුදට වැටීමෙන් බර අඩු වූ බව ඔහු…

පුවත්

ආණ්ඩුවට සහාය දෙන්න විමල් පිළේ සාකච්ඡා 

ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරෝධය නොදක්වා සහයෝගය දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන කුඩා පක්ෂවල නායකයන්ගේ රැස්වීමක් නැවත පාර්ලිමේන්තුව රැස් වන දිනයේ පැවැත්වීමට නියමිත බව අනිද්දා වෙත අදහස් දැක්වූ ආණ්ඩුවේ පක්ෂ නායකයෙකු කීය. රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව පිළිබඳ තම පක්ෂවලින් ඉදිරිපත් කරන යෝජනා…

පුවත්

කාබනික පොහොර ආනයනය නීති විරෝධීයි, භයානකයි – නීතිඥ ජගත් ගුණවර්ධන 

විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක් බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසයි. කාබනික පොහොර ආනයනය කිරීමේ කැබිනට් තීන්දුව පිළිබඳ අප වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය. ‘ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට…