Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Author: ලසන්ත රුහුණගේ

විශේෂාංග

පෞද්ගලික වීමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත මේ වනවිට රටේ කතාබහට ලක්වන මාතෘකාවන්ට නිමිත්ත වී ඇත. මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගිය පසුගිය ජුලි 08 වැනිදා ඊට විරෝධය පාමින් පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයට කඩාපැන නිරෝධායන නීති රීති…

පුවත්

මතක්වෙන්නේ රතුපස්වල, රොෂේන් චානක හා ඇන්ටනිය 

මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගන්නේ ඔවුන් මර්දනය කිරීමේ අදහසින් නොව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජුලි 13 දින ‘අරුණ’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත. රටේ අනිකුත් මාධ්‍යවලට දූරකථනයෙන්වත් සම්බන්ධකර ගැනීමට බැරි ජනාධිපතිවරයා එම පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදීමේ අරුමයක් නැත….

පුවත්

භූගත ජලයට මීටර් 

කෘෂිකාර්මික කටයුතු නොවන වාණිජ කටයුතු සඳහා භූගත ජලය පාවිච්චි කිරීමේදී ඒ සඳහා ගාස්තු අය කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාළව ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට ජුලි 12 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමේ ජල සම්පාදන…

පුවත්

චීන සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 200ක් වෙනුවට 500ක් ගන්න යයි 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උග්‍ර විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 200ක මුදල ඩොලර් මිලියන 500 දක්වා වැඩිකර ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව එහි අපගේ මූලාශ්‍ර තහවුරු කළේය. මෙම ඩොලර් මිලියන 500ක ණය…

දේදුන්න

ජුවොන් හැරිසන් – ටෝකියෝ ඔලිම්පික් උස හා දුර පැනීම් සමායෝජනය 

පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරගයේදී කිනම් හෝ මළල ක්‍රීඩා ඉසව්වකට සහභාගි නොවූ අයකු ඇත්නම් ඒ කිහිප දෙනෙකි. එහිදී මළල ක්‍රීඩාව ක්‍රීඩාවක් වශයෙන් තෝරාගෙන එහි යෙදෙන්නන් ඉසව් කිහිපයකට සහභාගි වීමේදී එම තෝරා ගැනීම් සිදුකරන්නේ ගැළපෙන ආකාරයකටය. වේගයෙන් දිවිය හැකි අය මීටර් 100, 200, 400 වැනි ඉසව් තෝරා…

දේශපාලන

ගෑස් විදුලි බලාගාර සඳහා ඇමරිකාවෙනුත් ස්වෙච්ඡා යෝජනා 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ ආණ්ඩුවට හිමි සියයට 51ක කොටස් අයිතියෙන් සියයට 27ක කොටස් අයිතියක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය විසින් ලබාදුන්නේ යැයි හෝ රෙකමදාරු කරන ලදැයි කියන නිව් ෆෝට්රස් එනර්ජි නම් සමාගමකට ලබදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට ලැබී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විරුද්ධත්වය…

විශේෂාංග

සිසුන්ගේ සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභයත් කැපූ ආණ්ඩුවක් 

පාසල් සිසුන් සඳහා පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂණය ගැන දැන් යළිත් කතා බහක් ආරම්භ වී තිබේ. ඒ එම රක්ෂණයේ මෙතෙක් තිබූ ප්‍රතිලාභ වත්මන් ආණ්ඩුව කප්පාදු කර ඇතැයි යන ආරංචියත් සමඟය. එම ආරංචියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ අප කළ සොයා බැලීමේදී අනාවරණය කරගත…

පුවත්

සෙලන්දිවා ගොඩහේවාට 

කොළඹ හා ඒ අවට වටිනා රාජ්‍ය දේපල විකිණීම සඳහා ඇතිකර ඇති සෙලන්දිවා ඉන්වෙස්ට්මන්ට් සමාගම රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා යටතට පත්කර තිබේ. ඒ බැසිල් රාජපක්ෂට මුදල් ඇමති ධුරය ලබාදීම සඳහා සිදුකරන ලද අමාත්‍යාංශ විෂයන් වෙන් කිරීමේ ගැසට් පත්‍රය යටතේය. ඒ අනුව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා…

පුවත්

මොහාන්ගේ ආයතන ශෂීන්ද්‍රට දීලා 

පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යටතේ තිබූ ආයතන තුනක් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට ජනාධිපතිවරයා ලබාදී තිබේ. ජාතික පොහොර ලේකම් කාර්යාලය, සීමාසහිත ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යන ආයතන ඒ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂට…

පුවත්

ද්විත්ව පුරවැසි බැසිල්ගේ මන්ත්‍රීකම අභියෝගයට අභියෝගයට සැරසේ 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ජුලි 08 දින දිව්රුම් දුන් බැසිල් රාජපක්ෂට එසේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට වූ නීතිමය අභියෝගයක් කිරීම සම්බන්ධයෙන් ජේ්‍යෂ්ඨ නීතිඥයන් පිරිසක් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව අනිද්දාට වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අනිද්දා කළ විමසීමකදී මූලික…